English | Tamil     
Welcome To Bimputh Finance PLC
Logo
Previous Next
Welcome To Bimputh Finance PLC
බිම්පුත් ලා කැකුළු ළමා ඉතිරි කිරීම්
Banner

ඔබේ දරුවන්ගේ සිහින වලට මූල්‍ය ආරක්ෂාව ලබා දී තිබෙන බව තේරුම් ගන්නx ළදරු කාලයේ සිට වැඩිහිටි අවධිය දක්වා ඔබගේ ළදරුවාගේ අනාගත සැලසුම්වලට ‘බිම්පුත් ළා කැකුළු’ ළමා ඉතිරි කිරීම් ගිණුම අරඹා ඇත

අදම ඔබේ දරුවා වෙනුවෙන් ගිණුමක් විවෘත කරන්නx ඔහුගේ සදාකාලික සතුට තහවුරු කරන්න

ඔබ කළ යුත්තේ ගිණුමක් විවෘත කර පවත්වා ගෙන යෑම පමණි

පස්වැනි වසරේ ශිෂ්‍යත්ව සමත් ළමුන් සඳහා ශිෂ්‍යත්වාධාර මුදල රුx 50,000/- කි

විශ්ව විද්‍යාලයට තෝරාගනු ලැබූ ළමුන් සඳහා හිමි වන ශිෂ්‍යත්ව මුදල රුx 100,000/- කි

ඔබගේ දරුවා වෙනුවෙන් ගිණුමක් අරඹා මේ වටිනා ප‍්‍රතිලාභ හිමිකර ගන්න

 

 

Copyright © Bimputh Finance.PLC.