English | Tamil     
Welcome To Bimputh Finance PLC
Logo
Previous Next
Board of Directors
Icon
චමින්ද්‍ර ගමගේ මහතා
නියෝජ්‍ය සභාපති / සාමාන්‍යධිකාරී

චමින්ද්‍ර ගමගේ මහතා 2013 මාර්තු මස 08 වැනි දින අධ්‍යක්‍ෂ මණ්ඩලයට එක්වියx ඔහු ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව වෙනුවෙන් ලන්ඩන් විද්‍යායතනයෙන් උපාධියන් ලබා ඇතx එනම් ගණකාධිකරණය සහ මූල්‍ය සඳහා විද්‍යාපති උපාධිය ද, ආර්ථික විද්‍යාව වෙනුවෙන් විද්‍යාවේදී (ගෞරව* උපාධිය ද ලබා ඇත. ඒ මහතා අධ්‍යක්‍ෂක මණ්ඩලයට උසස්වීම් ලබන්නට පෙර 2011 අපේ‍්‍රල් සිට සමාගමේ අලෙවිකරණ හා ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් සේවය කළහx බිම්පුත් මූල්‍ය ආයතනයේ සේවය සමඟ සම්බන්ධ වීමට පෙර මාස් කැපිටල් හා සම්පත් වින්කාර සෙකියුරිටීස් ඇතුළු සමාගම් වල සේවය කර ඇතx වර්තමානයේදී චමින්ද්‍

Icon
අශෝක සෝමචන්ද්‍ර මහතා
අධ්‍යක්‍ෂක

අශෝක හේමචන්ද්‍ර මහතා 2010 නොවැම්බර් මස 12 වන දින අධ්‍යක්‍ෂකවරයෙක් ලෙස පත්කරනු ලැබුවේයx ඔහු හේමචන්ද්‍ර සමූහ සමාගම් හි වසර 35 කට වඩා ව්‍යාපාරික පළපුරුද්දක් ලබා එම්x ඞීx දයා සමූහ ව්‍යාපාරය යටතේ පාලනය වන තවත් ආයතන කිහිපයක අධ්‍යක්‍ෂක වරයෙකු ලෙස ද කටයුතු කරන්නේය

 
Icon
සුදත් ජයසුන්දර මහතා
අධ්‍යක්‍ෂක

නිතීඥයෙකු වන සුදත් ජයසුන්දර මහතා 2013 පෙබරවාරි 13 වන දින බිම්පුත් ආයතනය හා සම්බන්ධ විය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නිතී උපාධිය සහ අන්තර්ජාතික අධ්‍යයන කටයුතු සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඩිප්ලෝමා ලැබූ උපාධිධාරියෙකි. ඔහු මාතර හරිස්චන්ද්‍ර මිල්ස්,  බගවන්තලාව වැවිලි සමාගම පී  එල්  සී හා මෙට්ට්‍රෝපොලිටන් රිසෝසස් පී  එල්  සී  සහ සිටාරා සේවය කළේය

 

Icon
ගොඩමුන්නේ මහත්මිය
අධ්‍යක්‍ෂක

නවීන තාක්ෂණය සඳහා වන ආතර් සීx ක්ලාක් ආයතනයෙහි මූල්‍ය පාලක වශයෙන් කටයුතු කළ ගොඩමුන්නේ මහත්මිය 2013 අපේ‍්‍රල් 01 වන දින බිම්පුත් සමාගමේ සේවය සඳහා බැඳුණාය. ඇය 2013 අපේ‍්‍රල් මස 01 වන දින මණ්ඩලයට බැඳුණු නමුත් ඇයගේ පත්වීම ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරනු ලැබුවේ 2013 මාර්තු මස 25 වන දිනයේය. ඇය ආතර් සී ක්ලාක් ආයතනය හා සම්බන්ධ වීමට පෙර 1988 සිට කළමණාකරන ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතන :ඹණ* :්ක්‍ඵ්* සංගමයක ගණකාධිකාරී සහකාර සාමාජිකයෙකු වශයෙන් සිටි ඇය ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා* හි සහකාර සාමාන්‍යධිකාරී (මූල්‍ය* වශයෙන් ද,  ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය ක

Icon
පී එම් කේ ගමගේ මෙනවිය
අධ්‍යක්‍ෂක

ප‍්‍රමෝද්‍ය ගමගේ මහත්මිය ඩර්හම් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව වෙනුවෙන් ශාස්ත‍්‍රපති උපාධියක් හිමිකරගෙන ඇත. ඇය ලන්ඩන් ආර්ථික විද්‍යා පීඨයෙන් කළමණාකරනය හා මානව සම්පත් වෙනුවෙන් විද්‍යාපති උපාධිය ද,  පුද්ගලික සංවර්ධන වරලත් ආයතනයේ සාමාජිකයෙකි 

ප‍්‍රමෝද්‍ය ගමගේ මහත්මිය වොට්සන් විලිස් ටවර්ස් හි පිහිටි ග්ලෝබල් රක්ෂණය හා මානව ප‍්‍රාග්ධන ආයතන වල උපදේශිකාවක වශයෙන් සේවය කර ඇති අතර දයා සමූහ ව්‍යාපාරය සහ මාස් හොල්ඩින්ස් වැනි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ සමාගම් වල පූර්ව අත්දැකීම් ලබා ඇතx ඇය දැනට බ්ලූ ඩයමන්ඞ් පී  එල්  සී  ස්වර්ණාභරණ (ජාත්‍යන්තර*

Icon
කේ පී සී එස් පියතිලක
අධ්‍යක්‍ෂක

කාරියවසම් පතිරගේ චන්ද්‍රසෝම සුදර්ශන පියතිලක මහතා වසර 25 කට අධික කාලයක් බැංකුකරණ හා මූල්‍ය යන ක්‍ෂේත‍්‍රයේ පුළුල් කළමණාකාරීත්ව පළපුරුද්දක් ලබා ඇත.

ඔහු ඉන්දියන්  ඕවර්සීස් බැංකුව වැනි ප‍්‍රමුඛ ජාත්‍යන්තර බැංකු ආයතන වල ප‍්‍රධාන බැංකුකරුවකු ලෙස සේවය කර ඇති අතර ආනයනය සහ අපනයනය ආවරණය වන සියලූම වාණිජ බැංකුකරණය පිළිබඳ හා විදේශ විනිමය ගණුදෙනු, අරමුදල් කළමණාකරනය,  මුදල් පේ‍්‍රෂණය,  මානව සම්පත් හා පරිපාලනය, මෙහෙයුම්,  පාරිභෝගික සබඳතා,  ණය පිළිබඳ විස්තීරණ ලබා ඇත.

බිම්පුත් මූල්‍ය ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස 2010 වසරේ සිට ඔහු කටයුතු කර ඇත.

Copyright © Bimputh Finance.PLC.