English | Tamil     
Welcome To Bimputh Finance PLC
Logo
Previous Next
ආයෝජකයින්




ව්‍යාපාර දළ විශ්ලේෂණය

බිම්පුත් මූල්‍ය ආයතනය 2008 දී ස්ථාපිත කරන ලදීx පසුගිය වසර 09 ක් තුළ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය වල සියලූ ආකාරයෙන්ම විශිෂ්ඨ හා සුවිශේෂ සම්ප‍්‍රදායක් ගොඩනංවා ගැනීමට සමත් වූහx බිම්පුත් මූල්‍ය ආයතනයේ මූලික පරමාර්ථය වූයේ මෙතෙක් හව්හරණක් නොලැබූ අඩු ආදායම් ලාභී නිවැස් හිමියන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමයිx විශේෂයෙන් අම්පාර හා මොණරාගල දිස්ත‍්‍රික්කය සඳහා ඉසිලිය හැකි අනුපාතයට උක් වගාව, වී ගොවිතැන හා වෙනත් මුදල් බවට පත් කර ගත හැකි වගාවන් හා ස්වයං රැුකියා ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමයි

බිම්පුත් සමාගමේ ක‍්‍රියාකාරකම් සාර්ථකව ඉදිරියට ගෙන යෑම සඳහා ඉතා කෙටි කලකින

Copyright © Bimputh Finance.PLC.