English | Tamil     
Welcome To Bimputh Finance PLC
Logo
Previous Next
ප‍්‍රවෘත්ති හා මාධ්‍ය
Img
සම්මාන හා බිම්පුත් මූල්‍ය ආයතන නියෝජිතයන්

මෙවර බොහෝ ප‍්‍රදේශයක් ආවරණය කර විශිෂ්ඨ සේවයක් පිරිනැමූ බිම්පුත් මූල්‍ය ආයතනය වෙත සම්මාන පිරිනමන ලදී

‘විශිෂ්ඨ මානව සම්පත් කළමණාකරන සම්මාන’ වෙනුවෙන් වැඩ කිරීම සඳහා ශ‍්‍රී ලංකා ශ්‍රේෂ්ඨ සේවා යෝජක සම්මාන සිහින සමාගමේ 2017 - ලෝක මානව සම්පත් කොන්ග‍්‍රාසය විසින් පිරිනැමූ අතර පසුගිය සතියේ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති උත්සවයකදී මූල්‍ය සේවා - සමාජ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් අඛණ්ඩව සහාය දීමේ වසරේ බැංකුව හා සේවය වෙනුවෙන් ශ‍්‍රී ලංකා සීx එස්x ආර්x නායකත්ව සම්මානයෙන් පිදුම් ලැබූහ

බිම්පුත් මූල්‍ය ආයතනයේ සේවක බල ඇණිය 800 ඉක්මවන අතර එයින් සැලකිය යුතු පිරිසක් වාර්ෂික පුහුණු සහ සංවර්ධන ක‍්‍රියාකාරකම් සඳහා වෙන් කර ඇත

කාර්ය මණ්ඩලයේ සියලූ දෙනාටම මිලියන 10 වටිනා ජීවිත රක්ෂණ ආවරණයක් ද, කාර්ය මණ්ඩල අයගේ ළමුන් සඳහා විශේෂ වැඩ සටහන් සමඟ වෙනත් රක්ෂණ ආවරණ ගණනාවක් හා වාර්ෂික විදේශ ගමන් හා කාර්යය මණ්ඩලයේ සේවක සේවිකාවන්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් වාර්ෂික වර්ණ රාත‍්‍රියක් ද පවත්වනු දෙනු ලැබේ

සමාජ සේවාව,  සමාගමේ අලෙවි සංවර්ධන සැලැස්මේ කොටස් වශයෙන් නොසකලා මුළු බිම්පුත් මූල්‍ය ආයතනයේ සමාජ වගකීමක් හා කර්තව්‍යයක් වශයෙන් ඩෙංගු මර්ධන වැඩ සටහන්,  අx පොx සx (සාxපෙළ* හා (උxපෙළ* සම්මන්ත‍්‍රණ, ගංවතුර ආධාර, මුඛ සෞඛ්‍යය හා ඇස් සායන, ආගමික ක‍්‍රියාකාරකම් වලට විවිධ ආධාර හා සාමාජිකයන්ට පුහුණු හා පෙළ ගැසීම් වැනි විවිධ ක‍්‍රියාකාරකම් සංවිධාන කටයුතු වල යෙදෙන්නේය

බිම්පුත් මූල්‍ය ආයතන සංවර්ධන නියමයන් ලාභ ලැබෙන සේ මානව සම්පත් කළමණාකරන හා ඒකාබද්ධ සමාජ වගකීම් සමඟ ඒකාබද්ධව ඉදිරියට යමින් තිරසාරව පෙරට යෑමට ක‍්‍රියා කරන්නේය

Img
2014-May-14

දයා සම

Img
2014-May-15

දයා සම

Img
2014-Dec-19

බිම්ප

Img
2015-Jan-27

බිම්ප

Img
2017-Jul-25

ඌව මධ්&

Img
2017-Oct-31

Bimputh Finance J

Bimputh Finance PLC - TV commercial
2014 Jun 23

Bimputh Finance PLC - TV commercial

Copyright © Bimputh Finance.PLC.