English | Tamil     
Welcome To Bimputh Finance PLC
Logo
Previous Next
Welcome To Bimputh Finance PLC
සාර්ථක කථා වස්තූන්
සාර්ථක කථා වස්තූන්
Seeduwa, Negombo.
CSR

එම්එල්  කේ  එච්  පෙරේරා මහත්මිය බිම්පුත් මූල්‍ය ආයතනයේ මීගමුව ශාඛාවේ සීදුව මධ්‍යස්ථානයේ නායිකාවයි

ඇයට බිම්පුත් මූල්‍ය ආයතනයේ ක්‍ෂුද්‍ර ණය වැඩ සටහන පිළිබඳව ආරංචි වන විට කාරක ප‍්‍රාග්ධනයක් නොමැති වීම හේතුවෙන් ඇයගේ අයිස් ක‍්‍රීම් ව්‍යාපාරය වසා දැමීමේ තත්ත්වයක පත්ව සිටියාය 

ඇය අප මධ්‍යස්ථානයට පැමිණ අප ක්‍ෂේත‍්‍ර නිලධාරීන්ගෙන් තොරතුරු විමසන අවස්ථාවේදී හා ඇයගේ වෙළෙඳාම විමර්ශනය කරන අවස්ථාවේ ඇය ධනාත්මක ආකල්පයෙන්,  කැමැත්තෙන් කැපවීමෙන් යුතුව බලාපොරොත්තු වන සාර්ථකත්වයක් අත් කර ගෙන තම ව්‍යාපාරය නැවත ගොඩ නංවාගත හැකි බව විශ්වාස කරමින් ඇයට පළමු ණය මුදල ලෙස රුx 25, 000/- ක මුදලක් ලබා දෙන ලදී 

පෙරේරා මහත්මියගේ ව්‍යාපාරයේ මාස 14 වැනි ඉතා කෙටි කාලයකින් වඩා වැඩි දියුණුවක් පෙන්නුම් කළ අතර ඇය දැනටමත් පළමු ණය දෙකක් හිඟයක් නොමැතිව ගෙවා නිම කර තුන්වන ණය වාරිකය ගෙවමින් සිටීx පෙරේරා මහත්මිය දැන් කාන්තාවන් අට දෙනෙක් තම සේවා ස්ථානයට බඳවා ගෙන ඇති අතර ඇයගේ නිෂ්පාදන බෙදා හැරීම සඳහා තමාගේම වාහන යොදා ගන්නා අතර වාහන තුනකට හිමිකම් කියන අයිස් ක‍්‍රීම් ව්‍යාපාරයේ යෙදී සිටින ශක්තිමත් ආඩම්බර හිමිකාරියකි

මුළුමනින්ම බංකොලොත් භාවයෙන් සිටි තමාට බිම්පුත් මූල්‍ය ආයතනයේ නිලධාරීන් විසින් ක‍්‍රමානූකූලව ලබා දුන් මූල්‍ය සහය හා තාක්ෂණ උපදෙස් තුළින් එතරම් ඉක්මනින්ම සාර්ථක තත්ත්වයකට තම ව්‍යාපාරය ගොඩනංවා ගැනීමට හැකි වේ යැයි ඇයට නොසිතිණි

 

 

 

හිඟුරාන, අම්පාර

මිහිරි ශානිකා පෙරේරා

Img