English | Tamil     
Welcome To Bimputh Finance PLC
Logo
Previous Next
Welcome To Bimputh Finance PLC
සාර්ථක කථා වස්තූන්
මිහිරි වෙනුවෙන් අළුත් නිවසක්
හිඟුරාන, අම්පාර
CSR

මිහිරි ශානිකා පෙරේරා මහත්මිය අම්පාර පදිංචි ප‍්‍රසිද්ධ ඇඳුම් මසන්නියක් හා මැහුම් උපදේශිකාවක් වන අතර ඇය අද දින ළඟා කරගෙන සිටින සාර්ථකත්වය වෙනුවෙන් සහාය ලබා දුන් බිම්පුත් මූල්‍ය ආයතනය වෙත ඇයගේ අවංක ස්තූතිය පුදකර සිටී

පළමු ණය මුදල වශයෙන් රුx25,000/- ක මුදලක් ලබා ගෙන එම මුදල බුද්ධිමත් ලෙස ආයෝජනය කර ඉතා කෙටි කාලයකින්  ඕවර්ලොක් මැෂිමක් ඇතුළුව මහන මැෂින් කිහිපයකට හිමිකම් කියන ඇය අභිමානවත් කාන්තාවකි

ඊට අමතරව බිම්පුත් පූර්ණ නිවාසි ණය ලබා ගෙන ඇයගේ නිවස ඉදිකිරීම් කටයුතු නිම කර ඇතx පූර්ණ නිවාසී ණය යෝජනා ක‍්‍රමය යටතේ මූල්‍ය සහය පමණක් නොව තාක්ෂණ උපදෙස් ද අප විසින් ලබා දෙනු ලැබේ

අලූතින් නිම කළ මෙම නිවස ළිඳක් හා ගෙවත්තක් සහිතව දිවියාගල පාරේ දෙවෙනි පාලම පසුකර පිහිටා තිබෙන අතර මිහිරි දැනට එහි පදිංචිවී සිටි

 

Mangalaramaya, Negombo.

Seeduwa, Negombo.

එම්එල්  කේ  එච්  ප

Img
Copyright © Bimputh Finance.PLC.