English | Tamil     
Welcome To Bimputh Finance PLC
Logo
Previous Next
Vision

To become the leading financial services provider in Sri Lanka through contributing towards the upliftment of the standards of micro, small and middle income families.

Mission

To alleviate poverty in Sri Lanka by satisfying the financial requirements of micro, small and medium sized enterprises through an innovative product mix whilst providing our employees with the opportunity to grow to their fullest potential and ensuring the long term sustainability of our businesses to all stakeholders.

Our Values

Service Excellence - We strive to exceed the expectations of our customers.

Trust Worthiness - We place that highest value in integrity and loyalty.

CSR - We recognize the importance of our social and environmental responsibility.

Rewards - We link our rewards and recognition, to ability, productivity and performance.

Thrust - We always believe in ethics, professionalism, innovation, quality, nature and the people.

Localness - We pride ourselves on being a truly Sri Lankan business that works to improve our community.

History
බිම්පුත් මූල්‍ය ආයතනයේ ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ක්‍ෂුද්‍ර මූල්‍ය සහ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වශයෙන් ලියාපදිංචි ආයතනයකිx තව ද සමාගම පිහිටුවීමේ දැක්ම වූයේ ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්වයං රැුකියා නියුක්තිය සහිත මූල්‍යමය ආධාර සැපයීමයි.
 
බිම්පුත් මූල්‍ය ආයතනය තැන්පතු භාර ගැනීම සඳහා බලපත‍්‍ර හැරුණු විට පෞද්ගලික ණය සමාගම් ණය කල්බදු කුලී සින්නක්කර උකස් ණය කෘෂිකාර්මික ණය ආදිය ලබා දෙන්නේයx 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් බලපත‍්‍ර ලබා දී ඇති අතර බිම්පුත් මූල්‍ය ආයතනය 2012 වර්ෂයේ සිට අඛණ්ඩව කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තු ගත කර ඇත.
 
අද වන විට බිම්පුත් මූල්‍ය ආයතනයේ ශාඛා 19 ක් සහ සේවා මධ්‍යස්ථාන 31 ක් ක‍්‍රියාත්මක කරමින් තම පාරිභෝගිකයන්ට අම්පාර, යාපනය, මොණරාගල, පුත්තලම, කළුතර, ගම්පහ, මඩකලපුව, බදුල්ල, හම්බන්තොට යන කොළඹ යන දිස්ත‍්‍රික්ක වල ප‍්‍රධාන වශයෙන් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය හා කුඩා හා මධ්‍ය ව්‍යවසායකයන්ට පිහිටවන්නේය.
 
සමාගමේ අද වන විට ක්‍ෂුද්‍ර මූල්‍ය ගණුදෙනුකරුවන් 140,000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත්ව 150,000 කට අධික ගණුදෙනුකරුවන් පිිරිසක් සිටින්නේයx බිම්පුත් මූල්‍ය ආයතනය පසුගිය වසර කිහිපය තුළ ශක්තිමත් හා ස්ථිරසාර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සමාගමේ දැක්ම සමඟ සමාජයට මෙතෙක් ලබාදුන් නියත දායකත්වය වෙනුවෙන් හා ක්‍ෂුද්‍ර මූල්‍ය කුඩා හා මධ්‍යම ආදායම් ලබන පවුල්වල තත්ත්වය නඟා සිටුවීමට ලබා දී දායකත්වය වෙනුවෙන් සමාගම මේ වන විට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සැපයුම් ආයතනය බවට පත්වී ඇත.
 

 

Copyright © Bimputh Finance.PLC.